Saturday, May 7, 2011

අම්මාවරුන්ගේ දිනය

අද අම්මාවරුන්ගේ දිනයලු,
‍
බුදු දහමත් සමග බැදුණු ශිෂ්ටාචාරයක් එක්ක ගැටගැහුනු ශී ලාංකිකයන්ට නම් අම්මලාට සලකන්න වෙනම දිනයක් අවශ්‍ය ‍වෙන්නේ නෑ.
අම්මාවරුන්ගේ දිනය කියන්නේ හුදෙක්ම වෙළද මාෆියාවක් නැත්තම් තවත් ෆැෂන් එකක්

ඒ අම්මවරුන්ගේ දිනය ගැන මට හිතෙන හැටි.
ලියන්න ඔය ගොල්ලන්ට හිතෙන හැටි මෙන්න ඉඩ මගේ තීරු‍වේ.

No comments:

Post a Comment

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ