tag:blogger.com,1999:blog-4937946004531031442.post1487340343218918959..comments2020-02-27T11:21:25.569-08:00Comments on ටූනාලන්තයේ සිට: සදවතියට බැදි සිතචාලිhttp://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4937946004531031442.post-75836820724949806422014-01-21T07:30:38.483-08:002014-01-21T07:30:38.483-08:00ඈත දුරක හිත් අහසක..
පහන් තරුව සොයා යන්න..
සියොතුනෙ...ඈත දුරක හිත් අහසක..
පහන් තරුව සොයා යන්න..
සියොතුනෙ නුඹ මට එනවද..
හුලුමාලෙට දුවල යන්න..;)siphalahttps://www.blogger.com/profile/12236041997355993885noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-57158253042305227312011-07-06T22:57:06.523-07:002011-07-06T22:57:06.523-07:00ඔබ කිව් කවි පාර දිගේ
එගොඩ වෙන්න මටත් හිතේ
ගුණතෙද ඇ...ඔබ කිව් කවි පාර දිගේ
එගොඩ වෙන්න මටත් හිතේ
ගුණතෙද ඇති කෙල්ලෝ නගේ
සෙව්වෙමි කලුනික විලසේ

හෙට උදේම පායයි හිරු
දිවගට කවි එයි නිරතුරු
මම ඉන්නවා ඔබ එනතුරු
කවි මඩුවට එනු සුමිතුරුචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-66311186164437950482011-07-06T03:56:19.169-07:002011-07-06T03:56:19.169-07:00රුපෙටනම් එපා මිතුර
හිත මුල් තැන තියන්න
ගුණ තෙද පම...රුපෙටනම් එපා මිතුර
හිත මුල් තැන තියන්න
ගුණ තෙද පමණක් හිතන්න
යස ඉසුරින් පිරී යන්න..

සදවතියේ කවි මඩුවෙන්
සද දෙව් දුව බැහලා යනවා
මන් ඒ කිව් කවි පාරෙන්
ඔබ දවසක එගොඩ වෙනවා..

අද වගේම තව දවසක්
හෙට උදේම ඇරබෙනවා
තව කවි මල්ලකුත් අරන්
අපි ආයෙත් හමු වෙනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-27740988943730756762011-07-06T00:49:17.477-07:002011-07-06T00:49:17.477-07:00අසනියෙ නුඹ කියනවනම්
සද දේවිට කියනව මං
මගේ මව් රට ම...අසනියෙ නුඹ කියනවනම්
සද දේවිට කියනව මං
මගේ මව් රට මම එනකම්
සුර කෙල්ලක් ඉදී මග බලන්

මම නොදුටුව ඒ කුමරිය
තෝරා දුන්නේ සද දෙව්දුව
පාර කිව්වේ පහන් තරුව
යන්න ඕන අදුරට පෙරචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-26251731161403375812011-07-05T21:08:29.286-07:002011-07-05T21:08:29.286-07:00එපා අයියේ නොකියා එන්න
දුක අහනා සදවතියට
මන් යනවා ඈ ...එපා අයියේ නොකියා එන්න
දුක අහනා සදවතියට
මන් යනවා ඈ බලන්න
කියලා වරෙන් සදවතියට..

ඇය ඉන්නා මග කියනා
තරුවක් නුබ ලගම ඇති
පමා නොවි අදුර ගන්න
නුබෙ වයසත් යසට යති..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-73938843793636685572011-07-05T13:24:25.693-07:002011-07-05T13:24:25.693-07:00අසරණ හිත නෑ දුර්වල
මූ දේවිට රැවටෙන්නට
අසනියෙ නුඹ ම...අසරණ හිත නෑ දුර්වල
මූ දේවිට රැවටෙන්නට
අසනියෙ නුඹ මග ලියන්න
චාලි එනවා ඇය බලන්න

අසනියෙ නුඹ ලියු පාරෙන්
කවි ටික මල්ලක පුරවන්
සදුට හොරෙන් හිරුට හොරෙන්
චාලි එනව තරු අතරින්චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-51170790864263074602011-07-05T10:55:01.264-07:002011-07-05T10:55:01.264-07:00බලාගෙනයි චාලි අයියේ
මූ දේවීය වඩි හිතට
දෙව් දුවගේ ...බලාගෙනයි චාලි අයියේ
මූ දේවීය වඩි හිතට
දෙව් දුවගේ රු අරගෙන
අසරණ හිත රවට රවට...

තරුවක යන මග ලියාවි
දවසක මේ සද දෙව් දුව
එදාට ඔය කවිත් අරන්
ඇයව හොයන් මෙරට එන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-76778438350433156722011-07-05T01:52:43.117-07:002011-07-05T01:52:43.117-07:00සිත් අහසට දෙව් දූ වරු
වඩිනව ඉසකේ ගානට
සද දෙව් දුව ...සිත් අහසට දෙව් දූ වරු
වඩිනව ඉසකේ ගානට
සද දෙව් දුව ඔබට බැරිද
ඉක්මනටම සොයා දෙන්න

මටම හිමි ඒ දෙනයනචාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-76820250405786822422011-07-04T10:33:45.546-07:002011-07-04T10:33:45.546-07:00නුබටම හිමි ඒ දෙනයන
වඩින්න ඔබෙ හිත් අහසට
පතනෙමි ම...නුබටම හිමි ඒ දෙනයන
වඩින්න ඔබෙ හිත් අහසට
පතනෙමි මේ සද දෙව් දුව
Hulhumale ට දුරින් ඉන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-74200648701420609862011-05-15T11:32:28.791-07:002011-05-15T11:32:28.791-07:00Hiranthata kiyalada
apooo epa . . . .Hiranthata kiyalada
apooo epa . . . .චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-86335711646659004222011-05-15T06:35:45.021-07:002011-05-15T06:35:45.021-07:00Ratada ubata me adahas enne.........
Uba lakbimata...Ratada ubata me adahas enne.........
Uba lakbimata liyapan,
set karala dennada...Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-24536061716669546812011-05-15T04:01:03.507-07:002011-05-15T04:01:03.507-07:00Thanks Chaminda,
Wait for another two three days....Thanks Chaminda,

Wait for another two three days. . . .චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-42490689387224289102011-05-15T03:57:28.624-07:002011-05-15T03:57:28.624-07:00niyamaee indika .........p/s add one more...niyamaee indika .........p/s add one more...Varuna Chamindahttps://www.blogger.com/profile/15483657024365373281noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-90734600688651865792011-05-15T02:18:32.033-07:002011-05-15T02:18:32.033-07:00Thanks Shantha. . . . . . . . . .Thanks Shantha. . . . . . . . . .චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-62884615100503846342011-05-15T01:51:47.504-07:002011-05-15T01:51:47.504-07:00maru adahas tika.......!maru adahas tika.......!shanthahttps://www.blogger.com/profile/13811095884914925375noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-72850255516500537482011-05-15T00:34:56.730-07:002011-05-15T00:34:56.730-07:00Thanks gyn,
I didn't mean my eyes.....
hope yo...Thanks gyn,
I didn't mean my eyes.....
hope you understand the real meaning.....චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-26524295967382161992011-05-14T22:44:34.577-07:002011-05-14T22:44:34.577-07:00Go infront of mirror
you will see eyes which belon...Go infront of mirror
you will see eyes which belongs to youRukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.com