tag:blogger.com,1999:blog-4937946004531031442.post1447252629143313319..comments2020-02-27T11:21:25.569-08:00Comments on ටූනාලන්තයේ සිට: කැකිරාවේ අලි සහ මාලේ අලිචාලිhttp://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4937946004531031442.post-42193669265028599002011-08-11T09:45:19.201-07:002011-08-11T09:45:19.201-07:00@චාලි
ඇයි ඇයි මොකද... මාවම ඇද ගන්නේ..ගුටි ඕනද..?
...@චාලි
ඇයි ඇයි මොකද... මාවම ඇද ගන්නේ..ගුටි ඕනද..?

මන් කියන්නමයි හිටියේ...ලස්සන කවි පෙලක් ලියලා දැම්මොත් මොකද.. හරියට සද දෙව් දුවගෙන් පාර ඇහුව කාලේ වගේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-83710321026070096122011-08-10T23:52:18.171-07:002011-08-10T23:52:18.171-07:00@ නාකියා
හොද වෙලාවට ඒ පැත්ත නියෝජනය කරන්න කවුරු හ...@ නාකියා

හොද වෙලාවට ඒ පැත්ත නියෝජනය කරන්න කවුරු හරි පැමිණියේ

ඇත්තටම කාටද මේ ස්ත්රී පරාණය කිව්වේ අපේ අසනි නගාටවත්ද........චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-23270422067758434242011-08-10T23:49:37.451-07:002011-08-10T23:49:37.451-07:00@ අසනි
සද දෙව්දූට බ්ලොග් ලියන්න ගියාට පස්සේ පාර ක...@ අසනි

සද දෙව්දූට බ්ලොග් ලියන්න ගියාට පස්සේ පාර කියන එක අමතක වෙලා ගියානේ.

එක්ස්කියුස් මී ........

කවුද මේ අපි නොදන්න ධනූ.........හ්ම් හ්ම්ම්චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-86369332336723888392011-08-10T23:46:24.711-07:002011-08-10T23:46:24.711-07:00@ සුරා
කින්ඩිය හොද නෑ කොල්ලන් හට දෙන්න
මේලුත් එන...@ සුරා

කින්ඩිය හොද නෑ කොල්ලන් හට දෙන්න
මේලුත් එනවා ඒ බව මට කියා දෙන්න
තුති පුදනවා සැම හට මට දිරි දුන්න
හෙටත් එනවා පුන්චි පත්තරේ ඇන්න.......චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-87183575005216513442011-08-10T23:34:40.397-07:002011-08-10T23:34:40.397-07:00@ චතුර
ඔව් පේන විදිහට නම් ඉටිපන්දම් පැකට් එකකුත් ම...@ චතුර
ඔව් පේන විදිහට නම් ඉටිපන්දම් පැකට් එකකුත් මදි වගේ.චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-88478789887941882582011-08-10T23:20:17.779-07:002011-08-10T23:20:17.779-07:00@රුකා
හහ් හා මගේ හැම සෙට් එකම රුකා අයියා නම් ඉන්නව...@රුකා
හහ් හා මගේ හැම සෙට් එකම රුකා අයියා නම් ඉන්නවා
හැබැයි දැන් පේන විදිහට ඊට අමතරව තව සෙට් ඔයාට ඉන්නවා වගේ.චාලිhttps://www.blogger.com/profile/03832761769711920601noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-12396004074489959532011-08-08T12:19:20.386-07:002011-08-08T12:19:20.386-07:00අනුරාජපුරේ අලි සහ ඇත්තු නියෝජනය සදහා මා පැමිණියෙමි...අනුරාජපුරේ අලි සහ ඇත්තු නියෝජනය සදහා මා පැමිණියෙමි. ස්තිරී පරාණයන් නම් නේන තරමට සැපය. :)හී.....හී.....නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-31745237961865265602011-08-08T07:11:15.568-07:002011-08-08T07:11:15.568-07:00ඇයි දුකයිද....සද නෑ තාම ආවේ..පව් පව්...ඉවසහන් අයිය...ඇයි දුකයිද....සද නෑ තාම ආවේ..පව් පව්...ඉවසහන් අයියන්ඩි..

පව් හලෝ..කාලයක් චමින්ද..ඊට පස්සේ තරිදු..දැන් මේ ළමයා...අපෝ ඔයයි ධනුයි දෙන්නම එකයි

ඉන්නවකෝ..මන් එනකන් දෙන්නට...මඩට මඩ වදිද්දි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-3749645019437597032011-08-08T07:00:19.315-07:002011-08-08T07:00:19.315-07:00කින්ඩිය දෙයි හෙන්ඩුව වාගේ
නොන්ඩ්ය දෙයි තොන්ඩුව වගෙ...කින්ඩිය දෙයි හෙන්ඩුව වාගේ
නොන්ඩ්ය දෙයි තොන්ඩුව වගෙ
විද්ද වචනෙ අල්ලගත් සෑනින් වගෙ
අපෙ චලියා දායි පුන්චි පත්තරෙsuranoreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-58846424519680147312011-08-07T22:52:55.921-07:002011-08-07T22:52:55.921-07:00අර කිව්ව තැනට කැකිරාවේ ඉඳන් ඔය කියන විදියට ගියොත් ...අර කිව්ව තැනට කැකිරාවේ ඉඳන් ඔය කියන විදියට ගියොත් ඉතින් ඉටි පන්දම් පැකට් එකක විතර දුර ඇතීනේ..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-4937946004531031442.post-69584321783460670782011-08-07T21:34:48.118-07:002011-08-07T21:34:48.118-07:00මන් දන්න විදිහට චාලිට සෙට් 4,5,ක් ම ඉන්නවා.
7 සෙට්...මන් දන්න විදිහට චාලිට සෙට් 4,5,ක් ම ඉන්නවා.
7 සෙට් එක,8.30සෙට් එක,11 සෙට් එක,2.30 සෙට් එක වාගෙ.
හරියට නිකන් ෆිල්ම් හොල් එකක ටයිම් ටෙබල් එක වගෙ නේ.
එකෙන් එකක මාත් ඉන්නවා කියල දැනගත්තාම මාර සැටිස්...
තැන්ක්යු වේවා චාලි ගුරුන්නාන්සේ.(මාගෙ බ්ලොග් ගුරා නේ)Rukahttps://www.blogger.com/profile/12328050037338528145noreply@blogger.com